
- Muhammad Abdullah Shalih Al-Suhaim
- islamhouse
- https://rwwad.com
- 2022
- 38
- 6490
- 2764
- Sinhalese
- 2545
ඉස්ලාමයේ දූතයාණන් මුහම්මද් තුමා වේ
(එතුමා කෙරහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!)
ඉස්ලාමයේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පිළිබඳ යෙටි හැඳින්වීමක්. යමහි එතුමායේ නාමය යෙළෙත, යද්ශය, බිරියන්ව, දූත යමයහවර, එතුමා ඇරයුම් ෙළ දෑ යමන්වම එතුමායේ නබිත්වයේ හා පිළියවයත් සාධෙ හා එතුමා ගැන වූ තර්ෙයේ ස්ථාවරය ෙැහැදිලි ෙර ඇත්යතමි.
එතුමායේ නම යපළපත හා එතුමාණන් ඉපදී වැඩුණු යද්ශය.
ඉස්ලාමයේ දූතයාණන්ව වනුයේ: ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමායේ පුත් ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමායේ ෙරපුයරන්ව ෙැවත එන හාෂිම්යේ පුත් අබ්ුල් මුත්තලිබ්යේ පුත් අබ්ුල්ලාහ්යේ පුත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාය. අල්ලාහ්යේ නබිවරයකු වූ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්)
තුමා ශාම් යද්ශයේ සිට මක්ොව යවත ෙැමිණියේය. ඔහු සමග ඔහුයේ බිරිය හාජර් සහ ඔහුයේ පුත් ඉස්මාඊල් ද වූහ. ඉස්මාඊල් ෙසුවූයේ ළඳරු වියේය. සියළු කීර්ි හිමි අල්ලාහ්යේ නියයෝගය අනුව ඔහු ඔවුන්ව යදයදනා මක්ොහ්යේ වාසය ෙරීය. දරුවා තරුණු වියට ෙත් වූ ෙල්හි නබි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා මක්ොව යවත ෙැමිණියේය. ඔහු හා ඔහුයේ පුත් ඉස්මාඊල් යන යදයදනාම එක්ව ශුද්ධවූ යද්ව නිවස ෙඃබාව ඉදි ෙයළෝය. එම නිවස වටා ජනයා බහුලව වාසය ෙරන්වනට ගත්හ. සෙල යලෝෙයන්ව හි ෙරමාධිෙි වන අල්ලාහ්ට නැමුම් ෙරන, හජ් වන්වදනාව ඉටු කිරීයමහිලා ඉතා ෙැමැත්යතන්ව ඒ යවත ෙැමියණන බැිමතුන්වයේ ගමනාන්වතය බවට මක්ොව ෙත්විය. ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමායේ පිළියවත අනුව ශත වර්ශ ගණනාවක් අල්ලාහ්ට නැමුම් කිරීයමහි ද ඔහු ඒකීයත්වයට ෙත් කිරීයමහි ද ජනයා අඛණ්ඩව නිරතවූහ. ෙසුව අෙගමනය සිු විය. අරාබි අර්ධද්ීෙය ද ඒ අවට පිහිටි යලාව අයනකුත් යද්ශයන්ව ිබූ තත්ත්වයටම ඇද වැටුණි. පිළිම වන්වදනාව, ගැහැණු දරුවන්ව ෙණ පිටින්ව වැළලීම, ොන්වතා අෙරාධ, යබාරු සාක්ෂි දීම, මත් ොනය, අෙචාරය, අනාථයින්වයේ වස්තුව සූරා ෙෑම, යොළී ගැනීම වැනි මහා ොෙයන්ව එහි එළිපිටම සිු විය. යමම ෙසුබිම තුළ යම් යද්ශයේ ඉබ්රාහීම්යේ පුත් ඉස්මාඊල්යගන්ව ෙැවත ආ අබ්ුල්ලාහ්යේ පුත් ඉස්ලාමයේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ක්රි.ව. 571 දී උෙත ලැබූහ. එතුමායේ පියා එතුමා උෙත ලබන්වනට යෙරම මියැුණු අතර එතුමායේ මව එතුමායේ සයවැනි වියේදී මියැුණාය. එතුමායේ මහප්ෙකු වූ අබූ තාලිබ්යේ භාරයේ වැඩුණු එතුමා අනාථයකු හා දිළියඳකු යලස ජීවිතය ගත ෙළහ. එතුමා තමන්වයේම අින්ව යස්වය ෙර උෙයා තම ආහාරය ලබන්වනකු වූහ.
Source: islamhouse
0
0 الإجمالي











Afar
Afrikaans
Akan
Albanian
Amharic
Armenian
Assamese
Avari
Azerbaijani
Basaa
Bengali
Bosnian
Brahui
Bulgarian
Burmese
Catalan
Chami
Chechen
Chichewa
Circassian
Comorian
Czech
Danish
Dutch
Estonian
Finnish
Fulani
Georgian
Greek
Gujarati
Hausa
Hebrew
Hungarian
Icelandic
Indonesian
Ingush
Japanese
Jawla
Kannada
Kashmiri
Katlaniyah
Kazakh
Khmer
Kinyarwanda
Korean
Kurdish
Kyrgyz
Latvian
Luganda
Macedonian
Malagasy
Malay
Maldivian
Maranao
Mongolian
N'ko
Nepali
Norwegian
Oromo
Pashto
Persian
Polish
Portuguese
Romani - gypsy
Romanian
Russian
Serbian
Sindhi
Sinhalese
Slovak
Slovenian
Somali
Swahili
Swedish
Tagalog
Tajik
Tamazight
Tashamiya
Tatar
Thai
Tigrinya
Turkish
Turkmen
Ukrainian
Urdu
Uyghur
Uzbek
Vietnamese
Yoruba
Zulu